Home News Breaking දුම්රිය මගීන්ට නිවේදනයක්

දුම්රිය මගීන්ට නිවේදනයක්

980 views

හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් දුම්රිය ධාවනයට බාධා

පුත්තලම – කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

නාත්තන්ඩිය සහ තුම්මෝදර දුම්රිය ස්ථාන අතර මාර්ගය හැමිල්ටන් ඇල පිටාර ගැලීම හේතුවෙන් යට වීම හේතුවෙනුයි මෙලෙස දුම්රිය ධාවනය සීමා කර ඇත්තේ.

ඒ අනුව කාර්යාලීය දුම්රියන් ලුණුවිල දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා ගමන් කරනු ඇති.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site