Home News Breaking දුම්රිය සේවකයන්ට අවසන් නිවේදනය දෙයි

දුම්රිය සේවකයන්ට අවසන් නිවේදනය දෙයි

871 views

වර්ජනයේ නිරතව සිටින දුම්රිය තාක්ෂණ සේවාවලට අයත් අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නන්ට වහාම සේවයට වාර්තා කිරිිම සඳහා මධ්‍යහ්න 12 තෙක් කාලය ලබාදී තිබෙනවා.

එම කාලසීමාව තුළ සේවයට වාර්තා නොකරන ඉහත පදනම්වලට අයත් වන සේවකයන් සේවය අතහැර ගියා සේ සළකන බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site