Home News Breaking දුම්රිය සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක

දුම්රිය සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක

854 views

තම ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් ලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා.

එහි ලේකම් කමල් පිරිස් සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා පසුගිය සදුදා දිනය වන විට විසදුම් ලබා දෙන බවට රජය පොරොන්තු වුවද මේ වන තෙක් ඒ සඳහා කටයුතු කර නොමැති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site