Home News Breaking දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක සැරසෙයි

දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක සැරසෙයි

877 views

‍ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කලේ ලබන 08 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි.

රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site