Home News Politics “දූෂිත දේශපාලකයින් පත් කරගැනීම ගැන ජනතාව වගකිව යුතුයි ” – චමින්ද විජේසිරි

“දූෂිත දේශපාලකයින් පත් කරගැනීම ගැන ජනතාව වගකිව යුතුයි ” – චමින්ද විජේසිරි

853 views

‍දූෂිත දේශපාලකයින් තෝරා පත් කරගැනීම සම්බන්ධයෙන් ජනතාව වගකිව යුතු බව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පවසනවා.

ඔහු පවසන්නේ වැඩි වශයෙන් මුදල් වියදම් කරමින් ප්‍රතිලාභ ලබාදෙන පුද්ගලයින්ට ඡන්දය ලබාදීමට ඡන්ද දායකයින් කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවයි.

පස්සර ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site