Home News Breaking දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය දින 3 ක් වසා තැබේ

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය දින 3 ක් වසා තැබේ

234 views

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හේතුවෙන් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය දින 3 ක් රාත්‍රී කාලයේ වසා තැබෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව 13, 14 සහ 15 යන දිනයන්හිදී සත්ත්වෝද්‍යානය රාත්‍රී කාලයේ වසා තැබෙනු ඇති.

කෙසේ වෙතත්, අදාළ දිනවලදී උදෑසන 8.30 සිට පස්වරු 6 දක්වා සත්ත්වෝද්‍යානය නැරඹීමේ හැකියාව පවතින බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site