Home News Breaking ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන් වෙයි

ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන් වෙයි

191 views

ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පුද්ගලයෙකු බේරුවල වරාය ආසන්නයේදී මුහුදුට වැටී අතුරුදන්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බහුදින ධිවර යාත්‍රාවක් නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී රල පහරට හසුව එහි ගමන් ගත් අයෙකු මුහුදට වැටී ඇති බවයි.

අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරවත්ත, බේරුවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

අතුරුදන්වූ පුද්ගලයා සෙවීම සඳහා බේරුවල පොලීසිය නාවික හමුදා නිලධාරින්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site