Home News Breaking ධීවර කටයුතු සඳහා ගිය ධීවරයින් 7ක් අතුරුදන්

ධීවර කටයුතු සඳහා ගිය ධීවරයින් 7ක් අතුරුදන්

108 views

ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ගිය 07 දෙනෙකු අතුරුදන් වී ඇති බවට මීටියාගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පසුගිය මස 14 වන දා මොවුන් ධීවර කටයුතු සඳහා ගොස් ඇති අතර යළි ගොඩබිමට පැමිණ නැහැ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 26, 27, 34, 39, 45, 47 සහ 51 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් හික්කඩුව, තෙල්වත්ත, තොටගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site