Home News Breaking නක්ල්ස් රක්ෂිතය නැරඹීමට ගිය 7 දෙනෙකු අතරමං වෙයි

නක්ල්ස් රක්ෂිතය නැරඹීමට ගිය 7 දෙනෙකු අතරමං වෙයි

168 views

නක්ල්ස් රක්ෂිතය නැරඹීමට පැමිණි 7 දෙනෙකු අතරමංව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ඊයේ රාත්‍රියේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව රංගල, උඩුදුම්බර, රත්තොට සහ ලග්ගල පොලිසි එක්ව මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්.

හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් නක්ල්ස් රක්ෂිතයට ගොස් ඇත්තේ පසුගිය 6 වන දායි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either