Home C Gossip නන්දන ඇක්සිඩන්ට් වෙලා නෑ – එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයි

නන්දන ඇක්සිඩන්ට් වෙලා නෑ – එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයි

SHARE

විකට රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතර නමක් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී නන්දන හෙට්ටිආරච්චි හදිසි අනතුරකට ලක්ව රෝහල්ගත කළ බවට පසුගිය දිනකදී පුවතක් වාර්තා වුණා.

මේ සිදුවීම සම්බන්ධයෙන් නන්දන හෙට්ටිආරච්චි පුවත්පතකට පවසා තිබුනේ එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

“මොරටුව පැත්තේ දවසක් මට ටෙලියක ෂූටිං තිබුණා. ඉතින් ඒකේ එක කෑල්ලක් තිබුණා ඇක්සිඩන්ට් වුණා වගේ රඟපාන්න.

මේක බලන්නත් ගොඩක් අය ඇවිල්ලා හිටියා. චරිතේ මවාගන්න ඕන හින්දා මං ඇස් වහගෙන රඟපෑවා. එතැන හිටපු කවුරුහරි මගේ ෆොටෝ අරගෙන FB දාලා. මම රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්නවා කියලා ගොසිප් ගිහිං”

මේ අසත්‍ය ප්‍රවෘත්තිය නිසා ඔහුට දැඩි අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවූ බවයි එහිදී කියා තිබුණේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site