Home News Breaking නවදිල්ලි නගරයටත් දුලී කුණාටු

නවදිල්ලි නගරයටත් දුලී කුණාටු

213 views

ඉන්දියාවේ නවදිල්ලි නගරයට ඊයේ (07) රාත්‍රියේ හැමූ ධූලි කුණාටුවකින් හානි රැසක් සිදුව ඇති බව වාර්තා වනවා.

ඒ සමඟම ධාරානිපාත වර්ෂාවක් ද ඇති වී තිබෙන බව සඳහන්.

සුළි කුණාටුවෙන් ගස් ඉදිරී විදුලි සැපයුම්වලට බාධා එල්ල වී ඇති අතර, දිල්ලියේ පාසල් තාවකාලිකව වසා දමා ඇත්තේ අනතුරු වළක්වා ගැනීමේ අරමුණෙන්.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවලට ද සුළි කුණාටු තත්ත්වයක් බලපැවැත්විය හැකි අතර, ඇතැම් ස්ථානවල පැයට කිලෝමීටර් 90 ඉක්මවූ සුළං ප්‍රවාහයක් ඇතිවිය හැකි බවයි ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site