Home News Breaking නවලිය විශේෂාංග කර්තෘ හරින්දිට වසරේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදී සම්මානය PHOTOS

නවලිය විශේෂාංග කර්තෘ හරින්දිට වසරේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදී සම්මානය PHOTOS

2,604 views

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ‘සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනයෙහිලා වසරේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදී සම්මානය” උපාලි පුවත්පත් සමාගමේ නවලිය කාන්තා පුවත්පතේ විශේෂාංග කර්තෘ හරින්දි ලියනගේ මාධ්‍ය වේදිනියට හිමිවිය.ඇයට මෙම සම්මානය හිමිවුයේ සිංහල මාධ්‍යයෙන් සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය වෙනුවෙනි.

මෙම සම්මාන ප්‍රධානොත්සවය කොළඹ විජේරාම මාවතේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේදී පසුගිය 26 දා රාත්‍රියේදී සිදුවිණි.සම්මානය ප්‍රධානය කරන ලද්දේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න විසිනි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site