Home News Breaking නව කැබ්නට් සංශෝධනය ගැන මෛත්‍රි – රනිල් අතර සාකච්ඡාවක්

නව කැබ්නට් සංශෝධනය ගැන මෛත්‍රි – රනිල් අතර සාකච්ඡාවක්

297 views

කැබ්නට් සංශෝධනයට අදාළ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද (23) පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විෂයන් බෙදීම සහ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවේ මීළඟ කැබිනට් සංශෝධනය ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසුව සිදුකරනු ඇති බවයි මීට පෙර වාර්තා පළ වුණේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site