Home News Breaking නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු වැඩ ආරම්භ කරයි

නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු වැඩ ආරම්භ කරයි

327 views

නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද පෙරවරුවේ සිය අමාත්‍යාංශ වල රාජකාරි ආරම්භ කළා.

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ආගමික වතාවත්වලින් අනතුරුවයි සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කරනු ලැබුවේ.

එමෙන්ම, උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද අද සිය රාජකාරි ආරම්භ කළා.

ඒ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දීයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site