Home News Breaking නව විනිමය පාලන පනත හඳුන්වාදීමෙන් රටේ ආර්ථිකයට බලපෑම්

නව විනිමය පාලන පනත හඳුන්වාදීමෙන් රටේ ආර්ථිකයට බලපෑම්

600 views

වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කිරීමේ අරමුණින් නව විනිමය පාලන පනත් කෙටුම්පතක් හඳුන්වා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හලාවත ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ද එක්ව සිටි අතර ඔහු සිය අදහස් දැක්වීමේදී පසුගිය දිනවල තමා රිමාන්ඞ් බන්ධනාගාරයේ ගත කළ ජීවිතය සම්බන්ධයෙන් ද සිහිපත් කළා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය වැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු ඔහු සොරෙක් බවට චෝදනා කිරීමටද ආණ්ඩුව කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site