Home News Breaking නව හමුදාපති මෙන්න

නව හමුදාපති මෙන්න

SHARE

මෙරට නව හමුදාපතිවරයා ලෙස මහේෂ් සේනානායක පත් කර ඇති බව වාර්තා වනවා.

ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කිරීමෙන් පසු හමුදාපති ධූරය හිස්ව පැවතුණු අතර ඒ සඳහා පත් කෙරුණු මහේෂ් සේනානායක යුද හමුදාපති තනතුරට පමණක් දෙවැනි වන ජ්‍යෙෂ්ඨතම තනතුර වන මාණ්ඩලික ප‍්‍රධානී තනතුර දරමින් සිටියා.

මහේෂ් සේනානයක යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති ලෙස දමිල නායකයන් හා රාජ්‍ය සේවකයන් සමග සහයෝගයෙන් කටයුතු කළ නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුළන ලබන පුද්ගලයෙක් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site