Home News Breaking නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

SHARE

පොලිස් අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු මහජන නියෝජිතයින් 06 දෙනා ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, ඔවුන් ඊයේ රාත්‍රියේ හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්ත හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

පසුගිය 06 වන දා අධිකරණ නියෝග නොතකමින් හම්බන්තොටදී විරෝධතාවක් සංවිධාන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර හා හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන අජිත් ප්‍රසන්න, සම්පත් අතුකෝරළ යන අය ඊයේ පස්වරුවේ හම්බන්තොට පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි.

එම දැනුම් දීමට අනුව ඊයේ රාත්‍රී 7.30 ට පමණ ඔවුහු පොලීසියට පැමිණියහ.

එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගත් අතර පසුව අදාළ පිරිස හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබී ය.

හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්ත එහිදී නියෝග කළේ, සැකකරුවන් ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.

පොදු දේපළවලට හානි කිරීම, පොලීසියේ රාජකාරියට බාධා කිරීම, අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා 5ක් මොවුන්ට එරෙහිව ගොනු වී තිබේ.

මේ අතර කිසියම් පිරිසක් හම්බන්තොට නගරයේ ටයර් පුළුස්සා තිබිණි.

පොලීසිය මැදිහත්ව එවා නිවා දැමූ අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා තිබිණි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site