Home News Breaking නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයාට නව තනතුරක්

නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයාට නව තනතුරක්

SHARE

ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වුණා.

එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් ධූරයට ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු පත් කිරීමට නියමිත බවට වාර්තා වනවා.

ඒ අනුව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඔහු නව ජනාධිපති ලේකම්වරයා ලෙස දිවුරුම්දීමට නියමිතයි.

ඔස්ටින් ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site