Home News Breaking නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය වැසේ

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය වැසේ

882 views

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සදහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් මේ දිනවල සිදුකරන පන්ති වර්ජනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයට අදාළ සන්නිවේදන හා වාණිජ අධ්‍යයන පීඨ මෙලෙස වසා දැමීමට තීරණය කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site