Home News Breaking නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එරෙහි විශ්වාසභංගය අද කතානායකට

නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එරෙහි විශ්වාසභංගය අද කතානායකට

1,058 views

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන එන විශ්වාසභංගය අද (06)කතානායකවරයාට භාරදීමට නියමිතයි.

ඊට අත්සන් ලබාගැනීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකෙරුණා.

මේ අතර, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්දය ලබාදුන් නියෝජිතයන් පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන්ට විරුද්ධව ඉදිරියේදී තවත් විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site