Home News Breaking නිධන් හැරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකුට වැඩ වරදියි

නිධන් හැරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකුට වැඩ වරදියි

854 views

නිධන් ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු තඹලගමුව පරෙයිපඤ්ඤාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තඹලගමුව පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site