Home News Breaking නිධන් හෑරූ තිදෙනෙකුට වැඩ වරදියි

නිධන් හෑරූ තිදෙනෙකුට වැඩ වරදියි

580 views

මොණරාගල, ගුරුහෙල ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී සැකකරුවන් සතුව තිබී කැණීම් සඳහා භාවිත කළ උපකරණ සහ පූජා භාණ්ඩ පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල සහ මොණරාගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (13) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site