Home News Breaking නිල නිවසේ තනිවම සිටි මධුෂාට වුණ විපත

නිල නිවසේ තනිවම සිටි මධුෂාට වුණ විපත

2,760 views

ඊයේ (06) පස්වරුවේ ගොඩකවෙල, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි මධුෂා සඳමාලි නැමැති 20 හැවිරිදි තරුණියක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය තැනැත්තිය එම ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේවය කර ඇති අතර ඇයගේ නිල නිවස තුලදී මෙම අනතුර සිදුව තිබෙනවා.

විදුලි සැර වැදුණු තරුණිය බුලත්සිංහල රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එම අවස්ථාවේදීත් ඇය මියගොස් සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

මියගිය තරුණියගේ දේහය බුලත්සිංහල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින එම රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site