Home News Breaking නිවසක රහසිගතව පවත්වාගෙන ගිය වැඩේ මෙන්න

නිවසක රහසිගතව පවත්වාගෙන ගිය වැඩේ මෙන්න

917 views

මාරවිල වීහේන ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් හලාවත පොලිසිය මගින් වටලා තිබෙනවා.

සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.

දීර්ඝ කාලයක් තිස්සේ රහසිගතව මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බවටයි හෙලිවී තිබෙන්නේ.

හලාවත පොලිස් කොට්ඨාස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකළා.

එම අවස්ථාවේ එම ස්ථානයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලී ලදනම මත මෙම නිවස ලබාගෙන ඇති අතර මත්පැන් නිෂ්පාදනය සඳහා ඇමෝනියා යොදා ගෙන ඇති බවට ද හෙලිවී තිබෙනවා.

මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගත් ගෝඩා ගෑස් සිලින්ඩර ඇතුලු උපකරණ සහ ඇමෝනියා කිලෝ ග්‍රෑම් 20ක් ද සොයා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් මුලතිව් සහ කටුනේරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site