Home News Breaking නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

72 views

බුත්තල, කටුගහගල්ගේ ප්‍රදේශයේදී මොණරාගල දිසා වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් අලෙවි කිරීම සඳහා සුදානම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු සහ මත්පැන් තොගයක්ද සමඟ මත්පැන් පෙරීම් උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් අටදහසක් ගෝඩා මිලිලීටර් ලක්ෂ හතක් සහ පෙරීම් උපකරණ රැසක් ද ඊයේ(02) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ දීර්ඝකාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන යන බවත් බුත්තල ප්‍රදේශයේ ස්ථාන රැසකට මෙම මත්පැන් බෙදා හරින බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බුත්තල සහ බඩල්කුඹුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද(03) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site