Home News Breaking නීති විරෝධි දුම්වැටි තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධි දුම්වැටි තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

840 views

නීති විරෝධි ලෙස විදේශීය දුම්වැටි තොඟයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද(30) උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මළු පරික්ෂා කිරිමේදී අදාළ දුම්වැටි තොඟය සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න සඳහන් කළා.

එහිදී ගමන් මළු තුළ තිබී රුපියල් ලක්ෂ 16කට අධික වටිනාකමින් යුත් දුම්වැටි 33,000ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු 36 හැවිරිදි උහුමීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ගුවන් තොටුපල රේගුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site