Home News Breaking නීති විරෝධීව මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් පොලිස් දැලේ

නීති විරෝධීව මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් පොලිස් දැලේ

99 views

වැල්ලම්පිටිය, කොලොන්නාව ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එහිදී සැකකරු සතුව තිබී විදෙස් මත්පැන් බෝතල් 20ක් සහ රුපියල් ලක්ෂ 45ක මුදලක් පොලිසිය බාරයට ගෙන තිබෙනවා.

සැකකරු කොලොන්නාව ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (06) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site