Home News Breaking නීති විරෝධීව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයෙකු පොලිස් දැලේ

නීති විරෝධීව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයෙකු පොලිස් දැලේ

865 views

නීති විරෝධීව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයෙකු ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල වරාය පොලසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු නයිජීරියානු ජාතිකයෙකු බව පොලීසිය සඳහන් කළා.

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාර නයිජීරියානු ජාතිකයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගාල්ල වරාය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site