Home News Breaking නුවරඑළිය දිස්ත්‍රික්කයට අලුතින් ප්‍රාදේශීය සභා 6ක්

නුවරඑළිය දිස්ත්‍රික්කයට අලුතින් ප්‍රාදේශීය සභා 6ක්

579 views

පළාත් පාලන නව සංශෝධන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අලුතින් ප්‍රාදේශීය සභා 6ක් පිහිටුවීමට තීරණය කර ඇති බව පළාත් සභා සහ පළාත් පළාන අමාත්‍යංශය පවසයි.

මේ අනුව අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොටස් 3කට වෙන් වී අඹගමුව, නෝවුඩ් හා මස්කෙළිය වශයෙන් ප්‍රාදේශීය සභා 3ක් ස්ථාපිත කෙරෙනු ඇති.

මීට අමතරව නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නුවරඑළිය, ආගරපතන සහ කොටගල ලෙස තවත් ප්‍රාදේශීය සභා 3ක් ස්ථාපිත කෙරෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නීති නිලධාරිනී ගයනි ප්‍රේමතිලක සඳහන් කළා ය.

ඇය සඳහන් කළේ, මීට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ය.

මෙම තීරණය ගැනුණේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ අධීක්ෂණයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ මත ය.

පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් අතර මේ පිළිබඳව ඊයේ දිර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site