Home News Breaking නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගී සත්කාරක සේවා අද සිට නොමිලේ

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගී සත්කාරක සේවා අද සිට නොමිලේ

SHARE

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගී සත්කාරක සේවා අද සිට නොමිලේ ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මීට සමගාමීව රෝගීන්ට අවශ්‍ය සියලු ඖෂධ ද නොමිලේ ලබා දෙනු ඇති.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඊයේ පස්වරුවේ වෛද්‍ය සැපයුම් අංශය විසින් අවශ්‍ය ඖෂධ මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ලබා දුන් බව ය.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇඳන් සංඛ්‍යව 600කි.

රෝගීන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ ය.

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පාලක මණ්ඩලයක් යටතට පත් කළ අතර එහි සභාපතිවරයා වන්නේ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්ය.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය රියර්අද්මිරාල් එන්.ඊ.ඩබ්ලිව්. ජයසේකර පත් කර තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site