Home News Breaking නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යථා තත්ත්වයට

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යථා තත්ත්වයට

189 views

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන විදුලි ජනන යන්ත්‍රයේ ඇතිවූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ පසුගිය 2 වනදා විදුලි ජනන යන්ත්‍රයේ සිසිලන පද්ධතියේ මෙම දෝෂය හටගත් බවයි.

කෙසේ වෙතත් ඉංජිනේරුවන්ගේ මැදිහත්වීමෙන් එය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site