Home News Breaking නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ලබන 22 වනදා යථා තත්ත්වයට

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ලබන 22 වනදා යථා තත්ත්වයට

1,440 views

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රීය කරනු ලැබූ නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය ලබන 22 වනදා යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව පවතින බව බලාගාරයේ කළමනාකාර ඉන්ද්‍රසිරි ගාල්ලගේ පවසනවා.

මේ වන විට එම නඩත්තු කටයුතු බාධාවකින් තොරව සිදු කරන බව ඔහු සඳහන් කළා.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීම මඟින් විදුලිය නිෂ්පාදන කටයුතු අඩුවීමක් සිදු වුවද එය දෛනික විදුලි සැපයුමට බාධාවක් නොවන බව බලාගාරයේ කළමණාකාරවරයා අවධාරණය කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site