Home News Breaking ” පක්ෂ නායකත්වයේ වෙනසක් අපේක්ෂා කළේ නෑ ” – බන්දුලාල්...

” පක්ෂ නායකත්වයේ වෙනසක් අපේක්ෂා කළේ නෑ ” – බන්දුලාල් කියයි

600 views

පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානයේ දී පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවීම අපේක්ෂා නොකළ බව බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා පවසනවා.

කෙසේවෙතත් සිදුවූ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි ඔහු පැවසුවා.

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී ජනතා මතයට අනුව ක්‍රියාකරනු ඇති බවට තමන් විශ්වාසකරන බව බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site