Home News Breaking පක්ෂ නායක රැස්වීම අද

පක්ෂ නායක රැස්වීම අද

217 views

පක්ෂ නායක රැස්වීම අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 11.30ට පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීම හේතුවෙන් අක්‍රිය වුණු කාරක සභා යලි පිහිටුවීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site