Home News Breaking පන්ලියද්ද ප‍්‍රදේශයේදී මාරක රිය අනතුරක්

පන්ලියද්ද ප‍්‍රදේශයේදී මාරක රිය අනතුරක්

SHARE

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ධාවනයවෙමින් තිබූ කැබ් රථයක් මැල්සිරිපුර, පන්ලියද්ද ප‍්‍රදේශයේදී මාර්ගය මැද උඩුබැලි අතට පෙරළීයාමෙන් තුවාල ලැබූ එහි රියදුරු ඊයේ (26 ) දහවල් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කුරුණෑගල දෙස සිට අධික වේගයෙන් පැමිණි කැබ් රථය, පන්ලියද්ද ප‍්‍රදේශයේ පිහිටි වංගුවක් ගැනීමට යාමේදී උඩුබැලි අතට පෙරළී ගොස් ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාව වන විට ප‍්‍රදේශයට වර්ෂාවක්ද ඇදෙහැලෙමින් තිබී ඇති අතර අධික වේගය අනතුරට හේතුවන්නට ඇති බවට පොලිසිය සැකකරනවා.

ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද අබේරත්නගේ උපදෙස් මත පොලිස් සැරයන් ලලන්ත මඩවල (6334 ) විසින් අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site