Home News Breaking පල්ලම ප්‍රදේශයේ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු මිය යයි

පල්ලම ප්‍රදේශයේ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු මිය යයි

1,960 views

පල්ලම – වතුපොළ මාර්ගයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 15 හැවිරිදි පල්ලම – පොත්තුකුලම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

පොලීසිය සඳහන් කළේ එක් යතුරුපැදියක් පැදවූ සිසුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site