Home News Breaking පල්ලේබැද්දෙන් අමානුෂික ලෙස ඝාතනය කල මළ සිරුරක් හමුවෙයි

පල්ලේබැද්දෙන් අමානුෂික ලෙස ඝාතනය කල මළ සිරුරක් හමුවෙයි

SHARE

පල්ලෙබැද්ද දඹේතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. කුරුඳු තැලීම සඳහා ඉදිකර තිබු තාවකාලික මඩුවකදී ඊයේ රාත්‍රී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්පො වන අතර පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයාගේ අත් පා සහ හිස වෙන් කර ඝාතනය කර ඇති බවයි.එහි කඳ කොටස තිබූ ස්ථානයට නුදුරින් වූ වැසිකිලියක තිබී හිස සොයාගෙන ඇති අතර, ඒ අවට ස්ථානයකින් පාදයක සහ අතක කොටස්ද සොයාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඔහු මීට දින කිහිපයකට පෙර තවත් දෙදෙනෙකු සමග කුරුඳු තැලීම සඳහා තඹේතැන්න ප්‍රදේශයට පැමිණ තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය හෙට ඇඹිලිපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතයි. ඝාතනය සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොඩකවෙල පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site