Home News Breaking පවතින වැසි තත්ත්වයේ යළි වැඩිවීමක්

පවතින වැසි තත්ත්වයේ යළි වැඩිවීමක්

216 views

දිවයිනේ නිරිතදිග කොටසේ සහ උතුර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට පවතින වැසි තත්ත්වය අද (23) සිට යළි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site