Home News Breaking පස්සර වෙළඳ සැලක ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු ජිවිතක්ෂයට

පස්සර වෙළඳ සැලක ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු ජිවිතක්ෂයට

234 views

පස්සර නගරයේ වෙළඳ සැලක ඇතිවූ ගින්නකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙලෙස මියගොස් ඇත්තේ වෙළඳ සැලේ හිමිකරුගේ මව, නැගණිය සහ පුංචි අම්මා බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර කාන්තාවන් තිදෙනා වෙළඳසැල පිටුපස කොටසේ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site