Home News Breaking පසුගිය වසර කිහිපයේ දී අපරාධවල අඩුවීමක්

පසුගිය වසර කිහිපයේ දී අපරාධවල අඩුවීමක්

270 views

දිවයින පුරා සිදුවූ අපරාධවල අඩුවීමක් පසුගිය වසර කිහිපයේදී දක්නට ලැබෙන බව පොලිස් මූලස්ථාන සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.

2015 වසරේ සිදුවූ අපරාධ සංඛ්‍යාව පසුගිය වසර හා සසඳා බැලීමේදී එය 29%ක අඩුවීමක්.අපරාධ මර්දනය සඳහා පොලීසිය ක්‍රියාත්මක කළ නව වැඩපිළිවෙළ සාර්ථකවීමත් සමඟ අපරාධවල අඩුවීමක් දක්නට ලැබෙන බවයි පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ.

දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුකෙරෙන අතර අපරාධ මර්දනය වෙනුවෙන් පොලීසිය කැපවී කටයුතු කිරීම ද මෙම සාර්ථකත්වය ළඟාකර ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site