Home News Breaking ප්‍රධාන දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

ප්‍රධාන දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

858 views

මළ සිරුරක් දුම්රිය මාර්ගයේ තිබීම හේතුවෙන් ප්‍රමාද වූ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වනවිට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ සිට මෙම සිරුර දුම්රිය මාර්ගයේ තිබූ බවට සැක පළ කරන බවයි.

කෙසේ වෙතත්, අද පෙරවරුවේ කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකට මෙම මළ සිරුර ගැටී ඇති අතර, පසුව දුම්රිය ධාවන කටයුතු ප්‍රමාද වූ බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි කුරුණෑගල – වැල්ලව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

එම මළ සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමෙන් පසු ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි යථා තත්ත්වයට පත් වුණා.

අදාළ මළ සිරුර මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සදහා වතුපිටිවල රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site