Home News Breaking ප්‍රමිතීන්ට අනුව පමණක් බෞද්ධ කොඩි අලෙවි කරන්න

ප්‍රමිතීන්ට අනුව පමණක් බෞද්ධ කොඩි අලෙවි කරන්න

363 views

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුව පමණක් බෞද්ධ කොඩි අලෙවි කරණ ලෙස එම ආයතනය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

දැනට වෙළඳ පොලේ අලෙවියට තබා ඇති බෞද්ධ කොඩි ප්‍රමිතියෙන් තොර ඒවා බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළා.

බෞද්ධ කොඩියක තිබිය යුතු නියමිත ප්‍රමිති තත්ත්වය සම්බන්ධයෙන් කුරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩබල අධ්‍යක්ෂ ජනරාල් නයනා එම් සතරසිංහ මේ බව ප්‍රකාශ කළා.

මේ අතර වෙසක් සමය තුළ දන්සල් සංවිධානය කරන පාර්ශව වලින් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

අද දෙරණ සමඟ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ දන්සල් ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site