Home News Breaking ප්‍රසන්න රණතුංගට හා බිරිදට රට යෑමට අවසර

ප්‍රසන්න රණතුංගට හා බිරිදට රට යෑමට අවසර

402 views

මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් ඉවත්කොට එම ඉඩම ලබාදීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක් ලබාගෙන වංචා කළැයි බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිඳ මොරින් ස්ටෙලා රණතුංගගේ නඩුව ලබන පෙබරවාරි 14වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද(26) තීරණය කළේය.

මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද සිතාසි නිකුත් කෙරිණි.

සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගීවීමට ඕස්ට්‍රේලියාව බලා යෑමට කර තිබූ ඉල්ලීම සඳහා රණතුංග යුවළට අවසර ලබාදුන් අධිකරණය දෙසැම්බර් 10වැනිදා සිට 22වැනිදා දක්වා කාලයේ දී විදේශ ගතවීම සඳහා අවසර ලබා දුන්නේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site