Home News International ප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමේ ගායකයෙක් සියදිවි නසා ගෙන

ප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමේ ගායකයෙක් සියදිවි නසා ගෙන

212 views

ලෝක ප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමක් වූ ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ නියාමක ගායකයා ලෙස කටයුතු කළ චෙස්ටර් බෙනින්ටන් අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ලොස්ඇන්ජලිස්හි පිහිටි සිය නිවසේදී ඔහු සියදිවි නසා ගන්නට ඇති බවට සැක කරන බව ය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 41කි.

90 දශකයේ ආරම්භ වූ ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ ගීත ඇල්බම මිලියන 70ක් පමණ ලොව පුරා අලෙවි වී ඇති අතර ඔවුන් ග්‍රැමී ඇතුළු සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site