Home News Politics පාක්ෂිකයන් අකමැති දේ ගැන අමාත්‍ය දුමින්ද කියයි

පාක්ෂිකයන් අකමැති දේ ගැන අමාත්‍ය දුමින්ද කියයි

SHARE

පවුල් අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුධ ඇතිකර ගැනීමට කිසිඳු පාක්ෂිකයෙකු කැමති නැති බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

සැබෑ ශ්‍රී ලාංකික නිදහස් පාක්ෂිකයෙකුට ජනපති වීමේ වරම ද පවතින බවයි අමාත්‍යවරයා මාතර පැවති විශේෂ හමුවක් අමතමින් කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සංවිධානයේ විශේෂ හමුවක් මාතර දී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් එය සංවිධාන කර තිබුණේ. හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site