Home News Breaking පාතාල සාමාජිකයෙකු වන “චිටී” STF අත්අඩංගුවට

පාතාල සාමාජිකයෙකු වන “චිටී” STF අත්අඩංගුවට

558 views

පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයෙකු වන සරත් කුමාර හෙවත් චිටී, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ කොටිකාවත්ත ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ළඟ තිබී මත්කුඩු සහ ජීව අත්බෝම්බයක් ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site