Home News Breaking පාර්ලිමේන්තු වට රවුම අවට රථ වාහන තදබදයක්

පාර්ලිමේන්තු වට රවුම අවට රථ වාහන තදබදයක්

840 views

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු වට රවුම අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඔවුන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගයේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වනවා.

මේ අතර ජල සේවක විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල පැළවත්ත දෙසින් පාර්ලිමේන්තු මාර්ගය අවට දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site