Home News Breaking පාසල් පෙළපොත් මුද්‍රණය ආයතන 27 කට ලබාදෙයි

පාසල් පෙළපොත් මුද්‍රණය ආයතන 27 කට ලබාදෙයි

81 views

පාසල් සිසුන්ට ලබන වසර සඳහා අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා ආයතන 27 කට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියද මේ වනවිට හිමිව ඇති අතර, ඊට රුපියල් මිලියන 3,473.1 ක් වැයවනවා.

මේ වසරේ නොවැම්බර් 4 වනදාට පෙර නව වසර සඳහා පෙළ පොත් ලබාදීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම් කර ඇත්තේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site