Home News Breaking පාසල් සිසුන්ට දිවා ආහාර වේලක්

පාසල් සිසුන්ට දිවා ආහාර වේලක්

612 views

පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. දූෂණ සහ අක්‍රමිකතා මැඩලමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉතිරි කරගත් මුදල් ඒ සඳහා යෙදවීමට අපේක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

” දවසක පුලුවන් නම් මේ insurance එක නොමිලේ දුන්නා වගේ.. අපේ ටැබ්ස් ටික දැන් ඒ විප්ලවයත් පටන්ගත්තා වගේ.. මගේ නම් සිහිනයක් තියෙන්නේ කවද හරි මේ සියලුම ළමයින්ට දිවා ආහාර වේල අපි හොදට දුන්නොත් එහෙම ඒකට වැය කරන මුදල ගත්තොත්..මොකද අපි දැන් අමාත්‍යාංශයේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කරලා තියනවා ..කොමිස් ගහන ඒවා අරවා මේවා නතර වෙලා තියනවා..ගබඩාවලටම ගෙවපු කෝටි ගාණක් ඉතුරු වෙලා තියනවා..දේශපාලඥයන්ට ගියපු ගාණත් ඉතුරු වෙලා තියනවා..මේවා ඔක්කොම එකතු කරන් ගිහින් මන් ඉල්ලන්න හදන්නේ කවද හරි දවසක අපේ ගරු ජනාධිපතිතුමාගෙනුත් ,අගමැතිතුමාගෙනුත් මුදල් ඇමතිතුමාගෙනුත් මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉතුරු වෙලා තියනවා..මේක අපි වාර්ෂිකව දාමු ආහාර වේලක් දෙන්න කියලා..”

පාසල්වල ගෘහ ආර්ථික විද්‍යා විෂය සංවර්ධනය කිරීමේ අරමුණෙන් ගෘහ විද්‍යා උපකරණ කට්ටල බෙදාදීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ජාතික අධ්‍යාපන ආයතනයේ නවීකරණය කරන ලද ගෘහ විද්‍යාගාරය විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදුවුණා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට අයත් පාසල් අතරින් පාසල් සියයක ගෘහ විද්‍යාගාර අලුත්වැඩියාව සඳහා මූල්‍යාධාර ලබාදීම ද මීට සමගාමීව සිදුකෙරුණා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site