Home News Breaking පාසල් සිසුවිය දුෂණය කර පළා යාමේදී මාමාට මාට්ටු වූ තරුණයා

පාසල් සිසුවිය දුෂණය කර පළා යාමේදී මාමාට මාට්ටු වූ තරුණයා

SHARE

නිවසේ තනිවම සිටි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක් දුෂණය කර පලා යාමට උත්සාහ කළ සැකකරුවෙකු ගම්වාසීන් විසින් අල්ලා ගෙන පුත්තලම පොලීසියට බාර දී තිබෙනවා.

සැකකරු පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

පසුගිය 12 වැනිදා දහවල් දැරිය පමණක් නිවසේ තනිවම සිටින විට පැමිණ ඇති සැකකරු ඇයට අතවර කර තිබෙනවා.

එම අවස්ථාවේදී දැරියගේ මවගේ සහෝදරයෙකු නිවසට පැමිණ තිබෙනවා.

සැකකරු පලා යාමට උත්සාහ කර ඇති අතර දැරියගේ මාමා සැකකරු අල්ලා ගෙන පොලීසියට බාර දී තිබෙනවා.

සැකකරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති අතර අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහල ඇතුළත් කර තිබෙනවා.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site